සේරුවිල

ප්‍රජා සංවර්ධන පදනම

SERUWILA COMMUNITY DEVELOPMENT FOUNDATION

විවිධ හේතූන් නිසා ආර්ථික,සාමාජීය,ආධ්‍යාත්මික,අධ්‍යාපනික, සෞඛ්‍ය, සංස්කෘතික,පෝෂණ ආදී කේෂේත්‍රයන්හි
අභියෝගයට ලක් වූ පුද්ගලයන් හට
එකී අභියෝගයන් ජය ගැනිම පිණිස ක්‍රියාත්මක වන වැඩසටහනයි…

අධ්‍යාපන සවිය

ශ්‍රී සුමේධංකර පිරිවෙන කටයුතු මෙන්ම, ගුරැවරැන් නොමැති පාසල් සදහා නොමිලේ ගුරුවරුන් ලබා දීම, දක්ෂතා ඇති දරැවන්ට ශිෂ්‍යාධාර ලබා දීම,පාසල් වල සංවර්ධන කටයුතු සදහා උපකාර කිරීම වැනි වැඩසටහන් දියත් කරනු ලබයි

මෙම වැඩසටහන සඳහා උපකාර කිරීමට පින්වත් ඔබත් කැමති නම්.. පහත  පෝරමය පුරවා අප වෙත යොමු කරන්න

දිරිය මව්වරු

අඩු ආදායම් සහිත පවුල් වලට ශක්තියක් වෙමින් එම  මව්වරුන්ගෙන් දෛනිකව සේරුවිල මංගල සෑයට පූජා කිරීම සඳහා මල් මිලදී ගැනීම, රැකියා නොමැති මව්වරැ සදහා වගා කටයුතු සදහා උපකාර කිරීම මෙම වැඩසටහන මඟින් සිදු කරයි..

මෙම වැඩසටහන සඳහා උපකාර කිරීමට පින්වත් ඔබත් කැමති නම්.. පහත  පෝරමය පුරවා අප වෙත යොමු කරන්න

සේරුවිල ආහාර වැඩසටහන

සේරුවිල මහා විද්‍යාලයේ දරවන්ට දෛනිකව දිවා ආහාර ලබා දීම, සේරුවිල ප්‍රාථමික විද්‍යාලයේ දරවන්ට දෛනිකව දිවා ආහාර ලබා දීම, සේරුවිල පෙර පාසලේ දරවන්ට දෛනිකව දිවා ආහාර ලබා දීම, කාවන්තිස්සපුර පෙර පාසලේ දරැවන්ට දෛනිකව දිවා ආහාර ලබා දීම, සේරැවිල විහාරස්ථ දහම් පාසලේ දරැවන්ට ඉරිදා දින දිවා ආහාර ලබා දීම මෙම වැඩසටහන තුළින් ක්‍රියාත්මක වේ…

මෙම වැඩසටහන සඳහා උපකාර කිරීමට පින්වත් ඔබත් කැමති නම්.. පහත  පෝරමය පුරවා අප වෙත යොමු කරන්න

නිවාස සහ සනීපාරක්ෂක පහසුකම් සැලසීම

නිවසක් තනා ගත නොහැකි දිලිදු පවුල් වෙත නිවාස සාදා දීම, වැසිකිළි නොමැති පවුල් වෙත වැසිකිළි සකස් කර දීම, සනීපාරක්ෂක පහසුකම් නොමැති පාසල් වෙත සනීපාරක්ෂක පද්ධති සකස් කර දීම වැනි කටයුතු මෙම වැඩසටහනෙන් ක්‍රියාත්මක කර ඇත..

මෙම වැඩසටහන සඳහා උපකාර කිරීමට පින්වත් ඔබත් කැමති නම්.. පහත  පෝරමය පුරවා අප වෙත යොමු කරන්න

පහත ක්‍රම මගින් ද
පින්වත් ඔබගේ පරිත්‍යාගයන් එක්කල හැකියි..

ඔබත් අප හා
එක්වීමට කැමති නම්..

අවසන් කරන ලද ව්‍යාපෘතීන්

This is the heading

Lorem ipsum dolor sit amet consectetur adipiscing elit dolor

This is the heading

Lorem ipsum dolor sit amet consectetur adipiscing elit dolor

This is the heading

Lorem ipsum dolor sit amet consectetur adipiscing elit dolor