සේරුවිල මංගල රජමහා විහාරය මගින් සිදු කෙරෙන
එම පලාතේ ළමුන් සඳහා දුප්පත් පොහොසත් බේදයකින් තොරව ඔවුනට පෝශණ ගැටලු,
අධ්‍යපන ගැටලු, ආර්ථික ගැටලු වලට පිළියමක් වශයෙන් ආරම්භ කර ඇති මෙම ව්‍යාපෘතියයි…
සේරුවිල සහ අවට දුෂ්කර ගම්මානවල පවුල් මුහුණ දෙන දැඩි ආර්ථික අර්බුදය හමුවේ,
දරුවන්ගේ අධ්‍යාපනය දැඩි අවදානමකට ලක්ව ඇත.
පොතක්, පෑනක්, පාසල් බෑගයක් මිලදී ගැනීමට නොහැකිව පාසල් ගමන අතරමඟ නවතා දමන
දරුවන් සංඛ්‍යාව ඉහළ යමින් පවතී. මෙය වහාම විසඳිය යුතු ප්‍රායෝගික ගැටලුවකි.
ජීව විද්‍යාව/ගණිතය/තාක්ෂණය උගන්වන
උසස් පෙළ විද්‍යා, ගණිත සහ තාක්ෂණ අධ්‍යාපන අවස්ථා අහිමිව තිබූ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සේරුවිල අධ්‍යාපන කොට්ඨාසයේ දරුවන්ට එකී අහිමි අධ්‍යාපන අවස්ථා හිමි කර දෙමින් උසස් පෙළ විද්‍යා, ගණිත සහ තාක්ෂණ විෂය ධාරාවන් සහිත නව පාසලක් 2024 පෙබරවාරි මස 15 වන දින සේරුවිල මංගල රාජමහා විහාරාධිපති පූජ්‍යපාද අළුදෙණියේ සුබෝධි නාහිමිපාණන් වහන්සේ විසින් සේරුවිල මංගල රාජමහා විහාරස්ථානයෙහි ස්ථාපිත කරනු ලැබුවා. මේ අයුරින් උසස්පෙළ විද්‍යා හා තාක්ෂණ විෂයයන් සේරුවිල අධ්‍යාපන කොට්ඨාසයේ ඉගැන්වෙන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවටයි. දෙමාපියන් දරුවන් ඇතුළු සේරුවිල ප්‍රදේශවාසීන් කැවුම් කිරිබත් පිස මේ අවස්ථාව ඉමහත් සතුටින් සමරනු ලැබුවා.
මෙම පාසලේ ආචාර්ය මණ්ඩලය උපාධිධාරී ගුරුවරුන්ගෙන් සමන්විතවන අතර පාසලේ ආරම්භක විදුහල්පති ලෙස සේරුවිල නාහිමියන්ම කටයුතු කරනු ලබනවා. එමගින් නව දැක්මකින් යුතු පාසලක් නිර්මාණය කිරීමට උන්වහන්සේ පෙරමුණ ගෙන කටයුතු කරනු ලබනවා.

සේරුවිල ‘ශ්‍රී ලලාට ධාතු මහා පෙරහැර’ අති උත්කර්ෂවත් අයුරින් සේරුවිල

ශ්‍රීමත් සම්බුද්ධ ලලාට ධාතුන් වහන්සේටත් උතුම් කේෂ ධාතුන් වහන්සේලාටත් සේරුවිල

මුහුදු ආදිවාසීන්ගේ සේරුවිල මී පැණි පූජාව… නැගෙනහිර වෙරළ තීරයේ වාසය

සේරුවිල මංගල රාජමහා විහාරයේ වත්මන් ප්‍රතිසංස්කරණයට මුල් වූ ආරම්භක විහාරාධිපති
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.